මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 117ක් දක්වා ඉහළට
Related Articles
කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 117 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ අද පස්වරුවේ කොරෝනා වෛරසය ආසාදිත වූ රෝගීන් දෙදෙනෙක් වාර්තා වූ බවයි.
මොවුන් හලාවත සහ රත්නපුර රෝහල්වලින් අයි ඩී එච් රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
මේ අතර අද දිනයේදී රෝහලෙන් පිටව ගිය ආසාදිතයන් දෙදෙනාත් සමඟින් ආසාදිතයන් 11 දෙනකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.