fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පැය 6 කට ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 206ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මාර්තු 29, 2020 17:19

කෙසේ වුව ද අද (29 ) පෙරවරු 6 සිට අද (29) මධ්‍යහන 12  දක්වා කාලය ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධව පුද්ගලයන් 206 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිසි අවසරයකින් තොරව ධාවනය කළ වාහන 56 ක් ද පොලිස් භාරයට ගත් බවයි පොලීසිය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 29, 2020 17:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්