උතුරු කොරියාව බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදා බලා තිබෙනවා.
නැගෙනහිර වෙරළට ඒවා පතිතවූ බවයි ජපානය සහ දකුණු කොරියාව පවසන්නේ. කෙටිදුර මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන් ඔවුන්ගේ විශේෂ අවධානය ද යොමුවී තිබෙනවා.
මේ වනවිට ජාත්‍යන්තරය තුළ කොරොනා සම්බන්ධයෙන් පවතින වාතාවරණය පදනම් කරගෙන උතුරු කොරියාව අත්හදා බැලීම් සිදුකරන බවයි ජපානය පවසන්නේ.