ශ්‍රී‍්‍ර ලංකාවට ගුවනින් මඟීන් රැගෙන ඒම සඳහා පනවා තිබූ තහනම අප්‍රේල් මස 7 වනදා තෙක් දීර්ඝ කර තිබෙනවා.
එය අවසන්වීමට නියමිතව තිබුණේ ලබන අඟහරුවාදා. මේ වනවිට පවතින තත්වය සැලකිල්ලට ගනිමින් තීරණයට එළඹි බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ.
කෙසේවෙතත් සංක්‍රමණික ගුවන් මඟීන් රැගෙන පැමිණෙන යානා වලට ගුවන් තොටුපොළට පැමිණීමට අවසර ලබාදී තිබෙනවා.