fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනා ව්‍යාප්තිය සමඟ මීගමුවේ රැඳවූවන් 176ක් ඇප මත නිදහස්

ITN News Editor
By ITN News Editor මාර්තු 28, 2020 16:52

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සමඟ මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවූවන් 176 දෙනෙකු ලිහිල් ඇප කොන්දේසි මත මුදා හැරුණා.

ඒ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය මගින්. රැඳවූවන් අදාළ පොලිස්ථානවලට භාර දීමෙන් පසු එම පොලීසි මගින් ඥාතීන් වෙත භාර දීමට කටයුතු කරන බවයි මීගමුව බන්ධනාගාර අධ්‍යක්‍ෂ ආර් ඩබ්ලිව් ඩබ්ලිව් යු ඩී ඒ සමිසාදු මහතා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 28, 2020 16:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්