fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චීනයෙන් ශ්‍රී‍්‍ර ලංකාවට සෞඛ්‍ය උපකරණ තොගයක්

ITN News Editor
By ITN News Editor මාර්තු 28, 2020 15:58

චීන රජය ශ්‍රී‍්‍ර ලංකාවට අත්‍යවශ්‍ය සෞඛ්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කර තිබෙනවා.

වෛද්‍ය කාර්ය මණ්ඩලවලට අවශ්‍ය මුඛ ආවරණ පනස් දහසක් සහ තවත් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් ද ඊට ඇතුලත්.

ලබන සදුදා (30) තවත් උපකරණ තොගයක් ශ්‍රී‍්‍ර ලංකාවට ලැබීමට නියමිතව තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මාර්තු 28, 2020 15:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්