බි්රතාන්යයේ ඔටුන්න හිමි චාර්ල්ස් කුමරුට කොරෝනා වයිරසය ආසාදනය වන්නට ඇත්තේ ඉන්දීය ගායිකා කනිකා කපූර්ගෙන් බවටයි සැක මතුව ඇත්තේ.
කනිකා කපූර් ලන්ඩනයේ පැවති එළිමහන් සාදයකදී චාර්ල්ස් කුමරුට අතට අත දී ආචාර කිරීමේ ඡායාරූපයක්ද මේ වන විට සමාජ මාධ්‍යට නිකුත් කර තිබෙනවා.