fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇත්ත සඟවා කොරෝනා බෝකළ තිදෙනෙකුට නඩු

ITN News Editor
By ITN News Editor මාර්තු 27, 2020 21:18
ඊයේ හමුවූ කොරෝනා ආසාදිත පුද්ගලයින් තිදෙනෙකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
විමර්ශනයක් පවත්වා වෛරසය ආසාදනය වීම පිළිබඳව තොරතුරු වසන්කර නිරෝධායන නීතිවලට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට අධිකරණය හමුවේ නඩු පවරන බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.
කොරෝනා රෝගය සම්බන්ධයෙන් රෝග ලක්ෂණ හෝ එවන් සැක සහිත පුද්ගලයින් ඇසුරු කළ අයෙක් වේ නම් වහාම ඒ පිළිබඳව දන්වානිරෝධායන ක්‍රියාවලියට සහයෝගය ලබා දෙන මෙන් ඒ මහතා ඉල්ලා සිටියා.
ITN News Editor
By ITN News Editor මාර්තු 27, 2020 21:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්