ඔලිම්පික් කි‍්‍රඩා උළෙල වසරකින කල් දැමිම හේතුවෙන් ජපානයට ඇමරිකා ඩොලර් බිලියන 07 ක පාඩුවක් සිදුවනු ඇති බව ආසියා ආර්ථික විශේෂඥයන් පවසනවා.
ටෝකියා් සත්කාරකත්වයෙන් කි‍්‍රඩා උළෙල ලබන ජූලි මස 24 වනදා ආරම්භ කිරිමටයි සැලසුම් කර තිබුණේ. එහෙත් එය වසරකින් කල් දැමූ බව ජපාන අගමැති ෂින්සෝ අබේ සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව නිවේදනය කළා.
ඒ වනවිටත් ජපාන රජය උළෙලේ සත්තකාරකත්වය වෙනුවෙන් විශාල මුදලක් වැයකර ඇති බවයි විගනන වාර්තා පෙන්වා දෙන්නේ.