fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඔලිම්පික් කි‍්‍රඩා උළෙල වසරකින කල් දැමිම නිසා ජපානයට ඇ.ඩො. බිලියන 07ක පාඩුවක්

ITN News Editor
By ITN News Editor මාර්තු 27, 2020 15:59

ඔලිම්පික් කි‍්‍රඩා උළෙල වසරකින කල් දැමිම හේතුවෙන් ජපානයට ඇමරිකා ඩොලර් බිලියන 07 ක පාඩුවක් සිදුවනු ඇති බව ආසියා ආර්ථික විශේෂඥයන් පවසනවා.

ටෝකියා් සත්කාරකත්වයෙන් කි‍්‍රඩා උළෙල ලබන ජූලි මස 24 වනදා ආරම්භ කිරිමටයි සැලසුම් කර තිබුණේ. එහෙත් එය වසරකින් කල් දැමූ බව ජපාන අගමැති ෂින්සෝ අබේ සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව නිවේදනය කළා.

ඒ වනවිටත් ජපාන රජය උළෙලේ සත්තකාරකත්වය වෙනුවෙන් විශාල මුදලක් වැයකර ඇති බවයි විගනන වාර්තා පෙන්වා දෙන්නේ.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 27, 2020 15:59

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්