fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය දින නියමයක් නොමැතිව කල්දමයි

ITN News Editor
By ITN News Editor මාර්තු 27, 2020 13:00

විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය දින නියමයක් නොමැතිව කල්දමයි

විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය දින නියමයක් නොමැතිව කල්දමා තිබෙනවා.

තරගාවලිය ආරම්භ වීමට නියමිතව තිබුණේ ලබන ජුනි මාසයේදී. එහෙත් කොරෝනා වයිරස ව්‍යප්තිය හේතුවෙන් තරගාවලිය කල්දැමීමට තීරණය කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

මැයි මාසයේ ප‍්‍රංශයේදී පැවැත්වීමට නියමිතව තිබූ විවෘත ටෙනිස් තරගාවලියද සැප්තැම්බර් මාසය දක්වා කල්දමා තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මාර්තු 27, 2020 13:00

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්