විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය දින නියමයක් නොමැතිව කල්දමා තිබෙනවා.
තරගාවලිය ආරම්භ වීමට නියමිතව තිබුණේ ලබන ජුනි මාසයේදී. එහෙත් කොරෝනා වයිරස ව්‍යප්තිය හේතුවෙන් තරගාවලිය කල්දැමීමට තීරණය කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
මැයි මාසයේ ප්‍රංශයේදී පැවැත්වීමට නියමිතව තිබූ විවෘත ටෙනිස් තරගාවලියද සැප්තැම්බර් මාසය දක්වා කල්දමා තිබෙනවා.