බංග්ලාදේශ ජාතික කි‍්‍රකට් කන්ඩායම කොරෝනා වයිරසයට එරෙහිව සිය දායකත්වය ලබාදිමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව මාසික වැටුපෙන් සියයට පනහක මුදලක් බංගලිදේශයේ කොරෝනා වයිරසයට එරෙහි අරමුදලට ලබාදිමටයි පියවර ගැනුනේ.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/03/bangaldesh.jpg”]