fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින් කොරෝනාට එරෙහි සටන අරඹයි

ITN News Editor
By ITN News Editor මාර්තු 27, 2020 12:47

බංග්ලාදේශ ජාතික කි‍්‍රකට් කන්ඩායම කොරෝනා වයිරසයට එරෙහිව සිය දායකත්වය ලබාදිමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව මාසික වැටුපෙන් සියයට පනහක මුදලක් බංගලිදේශයේ කොරෝනා වයිරසයට එරෙහි අරමුදලට ලබාදිමටයි පියවර ගැනුනේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 27, 2020 12:47

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්