අයිපීඑල් කාන්තා කි‍්‍රකට් තරඟ මාලාවක් පවත්වන්නැයි ඉන්දිය කාන්තා එක්දින කණ්ඩායම එරට කි‍්‍රකට් පාලක මන්ඩලයෙන් ඉල්ලිමක් කර තිබෙනවා.
කාන්තාවන්ට අයිපීඑල් තරඟ වලට සහභාගිිවීමට අවස්ථාවක් ලබාදිය යුතු බවයි එක්දින කණ්ඩායම් නායිකා මිතිලා රාජ් පවසන්නේ. සීමිත කණ්ඩායම් දායක කර ගනිමින් එවැනි තරඟාවලියක් සංවිධාන කළ හැකි බවද ඇය පෙන්වා දෙනවා.
ඉන්දියාව අයිපීඑල් කාන්තා කි‍්‍රකට් තරඟ මාලාවක් ආරම්භ කළ යුතු බව එරට හිටපු කි‍්‍රකට් නායකයෙකු වන සුනිල් ගවස්කාර් ද පසුගියදා යෝජනා කර තිබුණා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/03/mithila-raj.jpg”]