fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

IPL කාන්තා කි‍්‍රකට් තරඟ මාලාවක් පවත්වන්නැයි ඉන්දිය කාන්තා කණ්ඩායමෙන් ඉල්ලීමක්

ITN News Editor
By ITN News Editor මාර්තු 27, 2020 12:41

අයිපීඑල් කාන්තා කි‍්‍රකට් තරඟ මාලාවක් පවත්වන්නැයි ඉන්දිය කාන්තා එක්දින කණ්ඩායම එරට කි‍්‍රකට් පාලක මන්ඩලයෙන් ඉල්ලිමක් කර තිබෙනවා.

කාන්තාවන්ට අයිපීඑල් තරඟ වලට සහභාගිිවීමට අවස්ථාවක් ලබාදිය යුතු බවයි එක්දින කණ්ඩායම් නායිකා මිතිලා රාජ් පවසන්නේ. සීමිත කණ්ඩායම් දායක කර ගනිමින් එවැනි තරඟාවලියක් සංවිධාන කළ හැකි බවද ඇය පෙන්වා දෙනවා.

ඉන්දියාව අයිපීඑල් කාන්තා කි‍්‍රකට් තරඟ මාලාවක් ආරම්භ කළ යුතු බව එරට හිටපු කි‍්‍රකට් නායකයෙකු වන සුනිල් ගවස්කාර් ද පසුගියදා යෝජනා කර තිබුණා.

ITN News Editor
By ITN News Editor මාර්තු 27, 2020 12:41

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo