fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සබරගමුවට-ගාල්ලට-මාතරට අද පස්වරුවේ වැසි

ITN News Editor
By ITN News Editor මාර්තු 27, 2020 12:33

සබරගමුව පළාතේ හා ගාල්ල මෙන්ම මාතර යන දිස්ත්‍රික්වල අද (27) පස්වරු දෙකෙන් පසුව ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවේ තාවකාලික තද සුළං පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. සබරගමුව පළාත මෙන්ම ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්වල ස්ථාන කිහිපයක වැසි ඇති වුව ද දිවයිනේ සෙසු පළාත්වල පවතින්නේ වැසි රහිත කාලගුණ තත්ත්වයක්.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 27, 2020 12:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්