ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් හාරදහස් දහ අට දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගෙවී ගිය පැය 24 තුළදී පමණක් පුද්ගලයන් 533 දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/bCB_NkQqDCI”]