fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇඳිරිය කැඩූ හාරදහසකට වැඩි පිරිසක් පොලිස් අත්අඩංගුවේ

ITN News Editor
By ITN News Editor මාර්තු 27, 2020 11:46

ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් හාරදහස් දහ අට දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගෙවී ගිය පැය 24 තුළදී පමණක් පුද්ගලයන් 533 දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේ.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 27, 2020 11:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්