රජයේ ආයතන සහ සේවකයින්ට ඔවුන්ගේ වැඩ කටයුතු ඵලදායී ලෙස කරගෙන යාමට හැකිවන පරිදි අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ සහිතව රජයේ සම්මන්ත්රණ රැස්වීම් සහ සාකච්ඡා පැවැත්වීමට විසඳුමක් ශ්රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය (ICTA) හඳුන්වා දෙයි.
නව ක්රමය භාවිතා කරමින් නිවසේ සිට වැඩ කරන කාලය තුළ රජයේ ආයතන සහ සේවකයින්ට දැන් රැස්වීම් ආරක්ෂිතව පැවැත්වීමේ හැකියාව පවතී.
Introducing https://t.co/vXbyRVkVOA, Government's video conferencing solution based on open-source technologies to enable government organizations and employees to conduct their work effectively. #wfh #videoconferencing #lka #govtechlk pic.twitter.com/NnTL57uegT
— ICTA Sri Lanka (@icta_srilanka) March 26, 2020