fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිවසේ සිට රාජ්‍ය ආයතනවල රැස්වීම් පැවැත්වීමට ICTA විසඳුම් දෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 27, 2020 11:42

රජයේ ආයතන සහ සේවකයින්ට ඔවුන්ගේ වැඩ කටයුතු ඵලදායී ලෙස කරගෙන යාමට හැකිවන පරිදි අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ සහිතව රජයේ සම්මන්ත්‍රණ රැස්වීම් සහ සාකච්ඡා පැවැත්වීමට විසඳුමක් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ඒජන්සිය (ICTA) හඳුන්වා දෙයි.

නව ක්‍රමය භාවිතා කරමින් නිවසේ සිට වැඩ කරන කාලය තුළ රජයේ ආයතන සහ සේවකයින්ට දැන් රැස්වීම් ආරක්ෂිතව පැවැත්වීමේ හැකියාව පවතී.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 27, 2020 11:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්