fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ස්විට්සර්ලන්තයේදී ශ්‍රී ලාංකිකයෙකු කොරෝනා ආසාදනය වීමෙන් මියයයි

ITN News Editor
By ITN News Editor මාර්තු 27, 2020 09:50

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ස්විට්සර්ලන්තයේදී ශ්‍රී ලාංකිකයෙකු මිය ගොස් තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ 59 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු බවයි විදේශ සබඳතා අමාත්‍යාංශය පවසන්නේ.

 

  • File Image
ITN News Editor
By ITN News Editor මාර්තු 27, 2020 09:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්