fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට වගකීම් රැසක්

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2020 19:16

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය සහ ඊට සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසුකරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පසුගිය සඳුදා ස්ථාපනය කළ  “COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට” වගකීම් රැසක් පැවරී තිබේ.

අරමුදල ආරම්භ කරමින් ජනාධිපතිතුමා ජනාධිපති අරමුදලෙන් රුපියල් මිලියන 100ක් ඊට ප්‍රදානය කළේය.

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2020 19:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්