fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇඳිරි නීතිය නිසා කිසිඳු ආදායමක් නොලබන පවුල්වලට ආහාර හිමිකම් සහතික පතක්

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2020 18:13

ඇඳිරි නීතියත් සමඟ කිසිඳු අදායමක් නොලබන අඩු ආදායම්ලාභීන්ට ආහාර හිමිකම් සහතික පතක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

සමෘද්ධි ලාභීන්ට රුපියල් දස දහසක පොලීරහිත ණයක් සහ ලීසිං වාහන සදහා වාරික හා පොලී ගෙවීමට රජයෙන් මාස 6ක සහන කාලයක් ද හිමි වනවා.

මාණ්ඩලික නොවන රාජ්‍ය හා පෞද්ගලික සේවක ණය කපා හැරීම මැයි 30 තෙක් අත්හිටුවීමට ද තීරණය කළ බවයි කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරුණේ. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ පිළිබඳ කරුණු පැහැදිලි කළා.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2020 18:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo