fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජන ජිවිතය යථා පරිදි පවත්වාගෙන යාමට අවශ්‍ය මෙහෙයුම් බලය ජනාධිපති කාර්ය සාධක බලකායට

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2020 17:54

ජනාධිපතිතුමා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ දී සමස්ත ජන ජිවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා වූ මෙහෙයුම්  බලය දැන් ස්ථාපනය කර ඇති ජනාධිපති කාර්ය සාධක බලකායට පැවරේ.

ජනාධිපති විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂ මහතා බලකායේ සභාපති ධූරයටත්,  අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් ඇන්ටන් පෙරේරා මහතා ලේකම් ධූරයටත් පත් කර ඇත.

පළාත් ආණ්ඩුකාරවරු, අමාත්‍යාංශ රැසක ලේකම්වරු, ත්‍රිවිධ හමුදාපතිවරු, වැඩබලන පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්, දෙපාර්තමේන්තු, සංස්ථා සහ අධිකාරි රැසක සභාපතිවරු, දිස්ත්‍රික් සහ ප්‍රාදේශිය ලේකම්වරු ඇතුළු  40 දෙනෙක් එහි සාමාජිකයෝ වෙති.

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2020 17:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්