fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනා ආසාදිතයන් ගණන 104 දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2020 20:42

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 104 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය නිවේදනය කරනවා.

ඊයේ (25) දිනයේදී කිසිදු ආසාදිතයකු වාර්තා නොවු අතර අද දසවස 4.45 වන තුරුද කිසිදු ආසාදිතයකු වාර්තා නොවු බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අනාවරණය කළා.

කෙසේ නමුත් මේ වනවිට තවත් අසාදිතයින් දෙදෙනකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සදහන් කළා.

මේවන විට ආසාදිතයින් 98 දෙනෙක් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2020 20:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්