fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනා පිළිබඳ සියලු තොරතුරු විමසා දැනගැනීමට 1999 අමතන්න

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2020 17:09

කොරෝනා වෛරසය පිළිබඳ සියලු තොරතුරු විමසා දැනගැනීමට සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයෙන් ක්ෂණික දුරකතන අංකයක් හඳුන්වදීමට පියවර ගෙන තිබෙනවා.

1999 අංකය ලෙස මෙම ක්ෂණික දුරකතන සේවය ක්‍රියාත්මක වෙයි.

පැය 24 පුරා සිංහල,දෙමළ හා ඉංග්‍රීසි භාෂාවෙන් තොරතුරු දැනගත හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිවේදනය කරයි.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2020 17:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්