fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහ බැංකුව, වාණිජ බැංකු සහ රක්ෂණ ආයතන විවෘතව තබන්නැයි නියම කෙරේ

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2020 16:44

මහ බැංකුව, වාණිජ බැංකු සහ රක්ෂණ ආයතන විවෘතව තබන්නැයි නියම කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුව, වාණිජ බැංකු, රක්ෂණ සේවා සහ මහ භාණ්ඩාගාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් අත්‍යාවශ්‍ය සේවා ගණයට ඇතුළත් කර තිබේ.

සෞඛ්‍ය, ආරක්ෂක, පොලිස්, භාණ්ඩ බෙදාහැරීම්, රේගු කටයුතු, විදුලිය, ජලය සහ ඉන්ධන සැපයීම, සෙසු අත්‍යාවශ්‍ය සේවාවන් වේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2020 16:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්