fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ ප්‍රදේශ රැසකට ජලසැපයුම අත්හිටුවයි

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2020 15:15

කොළඹ ප්‍රදේශ රැසකට ජලසැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ කොළඹ 01 , 02, 03, 06, 07, 08, 09, 10, 11, 12 සහ 13 යන ප්‍රදේශවලට පස්වරු 01 සිට රාත්‍රි 10.00 දක්වා පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටුවිමට සිදුව ඇති බව ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ.

කොළඹ 04 සහ කොළඹ 14 යන ප්‍රදේශවලටද අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව එම මණ්ඩලය දැනුම් දෙන්නේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2020 15:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්