fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාශ්මීරයෙන් පලමු කොරෝනා මරණය වාර්තා වෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2020 14:57

කාශ්මීරයෙන් පලමු වරට කොරෝනා මරණයක් වාර්තාවී තිබෙනවා.

ඔහු 65 හැවිරිදි පුද්ගලයෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. මැලේසියා සහ ඉන්දුනීසියා ජාතිකයන් සමඟ මෙම පුද්ගලයා කාශ්මීරයෙන් පිටත ආගමික උත්සවයකට සහභාගීවී තිබෙනවා. එහිදී ඔහුට කොරෝනා ආසාධනය වන්නට ඇති බවටයි සැකකරන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2020 14:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්