කාශ්මීරයෙන් පලමු වරට කොරෝනා මරණයක් වාර්තාවී තිබෙනවා.
ඔහු 65 හැවිරිදි පුද්ගලයෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. මැලේසියා සහ ඉන්දුනීසියා ජාතිකයන් සමඟ මෙම පුද්ගලයා කාශ්මීරයෙන් පිටත ආගමික උත්සවයකට සහභාගීවී තිබෙනවා. එහිදී ඔහුට කොරෝනා ආසාධනය වන්නට ඇති බවටයි සැකකරන්නේ.