fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලීසිං වාහන සඳහා වාරික සහ පොලී ගෙවීමට රජයෙන් මාස 6ක සහන කාලයක්

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2020 12:37

කල්බදු ක්‍රමය යටතේ ලබා ගත් වාහන කාණ්ඩ කිහිපයක් සඳහා ණය වාරික ගෙවීම මාස 06කට අත්හිටුවීමට ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ආමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියා.

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2020 12:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්