fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සමෘද්ධි ලාභීන්ට රුපියල් දස දහසක පොලී රහිත ණයක්

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2020 12:48

මෙයට අමතරව සුළු පරිමාන කර්මාන්ත සඳහා ලබාගත් ලක්ෂ 10ට අඩු පුද්ගලික ණය සඳහා වාරික ගෙවීම මාස 03 ක් දක්වා අත්හිටුවීමටත්, රුපියල් 50000ට අඩු ණයපත්වලින් ගණුදෙනු කරන්නන් සඳහා ණය පොලී අනුපාතය 15 %දක්වා  අඩුකිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවයි මෙම මාධ්‍ය හමුවේදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2020 12:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්