fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමරිකා සෙනෙට් මණ්ඩලය ඇ.ඩො. ට්‍රිලියන දෙකක ප‍්‍රතිපාදන අනුමත කරගනී

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2020 11:54

ඇමරිකා සෙනෙට් මණ්ඩලය ඇමරිකා ඩොලර් ට්‍රිලියන දෙකක ප‍්‍රතිපාදන අනුමත කරගෙන තිබෙනවා.

ඒ කොරෝනා වෛරස ව්‍යප්තිය මර්දනය කිරීමේ මෙහෙයුමට සහ විපතට පත්වූවන්ට සහන සැලසීම වෙනුවෙන්. ඇමරිකා ආර්ථිකය තුළ මෙතෙක් වෙන්කළ වැඩිම මුදල් ප‍්‍රතිපාදනය මෙය බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

ඇමරිකාව තුළද කොරෝනා ව්‍යප්තිය වේගවත් වී තිබෙනවා. ඒ අනුව මෙතෙක් වාර්තාවූ ආසාධිතයන් සංඛ්‍යාව හැටඅට දහස් හාරසිය විසිඑකක්. මරණ පහක් ද වාර්තා වුණා.

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2020 11:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්