fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිලිදු රටවල්වලට ආධාර කිරිම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් රු. බිලියන දෙකක්

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2020 11:16

දිලිදු රටවල් වලට ආධාර කිරිම සඳහා රුපියල් බිලියන දෙකක් ලබාදෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප‍්‍රධානී ඇන්ටෝනියෝ ගුටෙරෙස් ප‍්‍රකාශ කළා.

ඒ ජාත්‍යන්තර මානුෂීය ආධාර වැඩසටහන යටතේ. කොරෝනා වසංගතය හේතුවෙන් ලොවපුරා රටවල් රැසක් දැඩි බලපෑමට ලක්ව තිබෙනවා.

වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වුයේ යුරෝපා කලාපයෙන්. ව්‍යාපාර සහ සෞඛ්‍ය සේවා වැඩසටහන් සදහා ආධාර ලබාදීමයි ප‍්‍රධානතම අරමුණ.

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2020 11:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්