fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පස්වරුවේදී ප‍්‍රදේශ කිහිපයක වැසි

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2020 11:12

පස්වරුවේදී ප‍්‍රදේශ කිහිපයක වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

බස්නාහිර, සබරගමුව, වයඹ පලාත සහ ගාල්ල හා මාතර දිස්ත‍්‍රික් ඊට ඇතුලත්. සෙසු ප‍්‍රදේශවල තවමත් ප‍්‍රධාන වශයෙන් පවතින්නේ වැසි රහිත කාලගුණ තත්වයක්.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලිකව තද සුලං ද හටගත හැකි බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

මේ අතර දිවයිනට දකුණෙන් වන මුහුදු ප‍්‍රදේශවල ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනවා. මාතර සිට හම්බන්තොට දක්වා වන මුහුදු ප‍්‍රදේශද තරමක් රළුවිය හැකි බවයි දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2020 11:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්