ලබන මාසයේ විශ්‍රාම වැටුප අපේ‍්‍රල් තුන්වනදා ගෙවීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
ඊට අවශ්‍ය මුදල් ලබන දෙවනදා මහා භාණ්ඩාගාරයෙන් මුදාහැරිමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යාංශ ලේකම් එස් ආර් ආටිගල මහතා සදහන් කළේ.
විශ්‍රාම වැටුප් ලබන සංඛ්‍යාව හයලක්ෂ හතලිස් දහස ඉක්මවන බව ද මුදල් අමාත්‍යාංශය සදහන් කළා.