fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමෙන් වෛද්‍ය උපකරණ තොගයක් කොළඹ ජාතික රෝහලට

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2020 09:45

කොරෝනා වෛරසයෙන් පීඩාවට පත්ව සිටින ශ‍්‍රී ලාංකිකයන් වෙනුවෙන් වෛද්‍ය උපකරණ තොගයක් පිරිනැමීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම තීරණය කර තිබෙනවා.

ඒවා මේවන විට ඇණුවුම් කර ඇති බවයි ක‍්‍රිකට් වාර්තා සදහන් කළේ. ඒ අනුව වෛද්‍ය උපකරණ තොගය කඩිනමින් කොළඹ ජාතික රෝහලට භාරදීමටයි නියමිත.

මේ අතර කොරෝනා මර්දනය සදහා රජය ක‍්‍රියාත්මක කරන වැඩපිලිවෙල වෙනුවෙන් රුපියල් මිලියන 25 ක් පරිත්‍යාග කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පියවර ගත්තා.

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2020 09:45

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්