fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනපතිගෙන් ලෝක මූල්‍ය ආයතනවලට ඉල්ලීමක්

ITN News Editor
By ITN News Editor මාර්තු 25, 2020 17:54

කොරෝනා හෙවත් කොවිඩ්-19 තර්ජනයට ගොදුරුවීමේ වැඩි අවදානමක් ඇති දියුණු වෙමින් පවතින රාජ්‍යයන් අන්තර්ජාතික මූල්‍ය ආයතනවලින් ලබාගත් ණය ආපසු ගෙවීමට සහන කාලයක් හෝ ණය කල් දැමීමේ පහසුකම් ප්‍රදානය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉල්ලා සිටී.

ITN News Editor
By ITN News Editor මාර්තු 25, 2020 17:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්