fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බොකෝහරාම් කැරළිකරුවන් එල්ල කළ ප‍්‍රහාරයකින් නයිජීරීයා හමුදා සාමාජිකයන් 50ක් මරුට

ITN News Editor
By ITN News Editor මාර්තු 25, 2020 14:21

බොකෝහරාම් කැරළිකරුවන් එල්ල කළ ප‍්‍රහාරයකින් නයිජීරීයා හමුදා සාමාජිකයන් 50 දෙනෙකු මියගියා.

එම සංඛ්‍යාව තව දුරටත් වැඩිවිය හැකි බවයි නයිජීරියා ආරක්ෂක අමාත්‍යාංශය ප‍්‍රකාශ කලේ. ප‍්‍රහාරයෙන් පසු ගුවන් හමුදාවේද සහය ඇතිව කැරළිකරුවන්ගේ ඉලක්ක වෙත ප‍්‍රහාරයක් එල්ල කෙරුණා.

ඉන් විශාල පිරිසක් ඝාතනයට ලක් වූ බවයි නයිජීරියා ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කලේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 25, 2020 14:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්