fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනා පාලනයේ යහපත් ප්‍රවණතාවක් – ජනතාව තවදුරටත් අවබෝධයෙන් ක්‍රියා කළ යුතුයි

ITN News Editor
By ITN News Editor මාර්තු 25, 2020 16:51

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනයේ යහපත් ප්‍රවණතාවක් පෙන්නුම් කරන බැවින් තවදුරටත් එය සාර්ථක කර ගැනීම සඳහා ජනතාව අවබෝධයෙන් ක්‍රියා කළ යුතු බව ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසනවා.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා ජනතාව ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ රජය මෙන්ම සෞඛ්‍ය අංශ නිරන්තරයෙන් දැනුවත් කිරීම් සිදු කරනවා. ඒ අනුව හැකි සෑම අවස්ථාවකදීම දෑත් සේදීම සිදු කළ යුතුයි. මුහුණ ඇල්ලීමෙන් වැළකිය යුතු අතර තවත් කෙනෙකු අතර පරතරය මීටරයක් තබා ගත යුතු බවයි සෞඛ්‍ය අංශ දැනුවත් කරන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 25, 2020 16:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo