fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ව්‍යසනය හමුවේ දානය නොලැබෙන පන්සල් ඇත්නම් දැනුම් දෙන්නැයි බෞද්ධ කොමසාරිස්ගෙන් ඉල්ලීමක්

ITN News Editor
By ITN News Editor මාර්තු 25, 2020 11:30

කොරෝනා වෛරසය හේතුවෙන් රට තුළ මතුව ඇති තත්ත්වය හමුවේ දානය නොලැබෙන අගහිඟකම් ඇති විහාරස්ථාන පවතින්නේ නම් අවශ්‍ය පහසුකම් සැලසීමට සමස්ත ලංකා ශාසනාරක්‍ෂක බල මණ්ඩලය සූදානමින් සිටිනවා.

ඒ පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙසයි සමස්ත ලංකා ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය ගෝනදූවේ ගුණානන්ද ස්වාමීන්වහන්සේ ප්‍රකාශ කරන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 25, 2020 11:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo