fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනා මීළඟ කේන්ද්‍රස්ථානය ඇමෙරිකාව වනු ඇති බවට අනතුරු ඇඟවීමක්

ITN News Editor
By ITN News Editor මාර්තු 25, 2020 11:13

කොරෝනා වෛරසයේ මීළඟ කේන්ද්‍රස්ථානය ඇමෙරිකාව වනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. චීනය හා ඉතාලියෙන් පසු වෛරසය වැඩි වශයෙන්ම ව්‍යාප්ත වී ඇත්තේ ඇමෙරිකාව තුළයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරන්නේ එළඹෙන පාස්කු දිනය වන විට මෙම තත්ත්වය පාලනය කළ හැකි බවයි. මෙය බුලට් දුම්රියක් ආකාරයෙන් පැතිර ගොස් ඇති බව නිව්යෝර්ක් නගරාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 25, 2020 11:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්