අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොග අවශ්‍ය තරම් පවතින බැවින් අනියත බියක් ඇතිකර නොගත යුතු බවයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා වෙළෙදුන්ගේ සංගමය ප්‍රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=FJCvR1YrNoE&feature=youtu.be&fbclid=IwAR2FjD-W3S6vcivmQ296SgNe9qKDEsSJkjV21a9vpGaIccyUPs_DiIxvquU”]