fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පසුගිය පැය 24 තුළ ඉතාලියේ මරණ සංඛ්‍යාව 743ක්

ITN News Editor
By ITN News Editor මාර්තු 25, 2020 11:08

පසුගිය පැය විසි හතරේ ඉතාලියෙන් වාර්තා වු මරණ සංඛ්‍යාව 743ක් . ඒ අනුව එරටින් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව හයදහස් අටසිය විස්සක්.

එය වෛරස ව්‍යාප්තිය ආරම්භ වූ චීනයෙන් වාර්තාවු මරණ ගණනට සාපේක්ෂව දෙගුණය ද ඉක්මවා යාමක් ලෙසින් දැක්වෙයි.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 25, 2020 11:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්