fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පළාත් කිහිපයකට අද පස්වරුවේ වැසි

ITN News Editor
By ITN News Editor මාර්තු 25, 2020 09:28

පළාත් කිහිපයකට අද (25) පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තුවන බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කලා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑලිය, ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික් වලත් පස්වරු කාලයේ වැසි ඇති වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.සබරගමුව පළාතේ සහ නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ මීදුම් සහිත තත්වයක් ද අපේක්ෂා කෙරෙනවා.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 25, 2020 09:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්