fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බකින්හැම් මාලිගාවටත් අවදානමක් – රැජින පිට වෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 24, 2020 17:16

කොරෝනා වෛරසය ආසාදනය වූ සේවකයෙකු බකින්හැම් මාලිගයෙන් වාර්තාවීමත් සමග බ්‍රිතාන්‍ය මහ රැජිණ සියලු නිල රාජකාරි කටයුතු අවලංගු කර වින්සර් මාලිගයට පිටත්ව ගොස් ඇති බව වාර්තා වනවා.

බ්‍රිතාන්‍යයේ කොරෝනා වෛරසය ආසාදිත වූ සංඛ්‍යාව මේ වකවිට 6650 දක්වා ඉහළ ගොස් ඇති අතර වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 335 ක්.

ඒ අනුව බ්‍රිතාන්‍ය රජය සති තුනක් සියලු නගර වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. පුද්ගලයින් දෙදෙනෙකුට වැඩියෙන් එක්රැස්වීම ද තහනම් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 24, 2020 17:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo