fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගුවනින් විෂබීජ නාෂක දියර ඉසීමේ පුවත අසත්‍යයි – ගුවන් හමුදාව

ITN News Editor
By ITN News Editor මාර්තු 24, 2020 16:09

විෂබීජ නාෂක දියර ඉසීම සදහා හෙලිකොප්ටර් යානයක් සූදානම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත අසත්‍ය බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව අවධාරණය කරනවා.

එවැනි මෙහෙයුමක් කිරී‌මේ කිසිදු සූදානමක් නැති බවයි ගුවන් හමුදාව තවදුරටත් සදහන් කරන්නේ.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 24, 2020 16:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්