fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තායිලන්තය මාසයක හදිසි කාලයක් ප්‍රකාශයට පත්කරයි

ITN News Editor
By ITN News Editor මාර්තු 24, 2020 15:13

තායිලන්තයේ මාසයක හදිසි කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මාර්තු 26 වනදා සිට එම කාලය ක්‍රියාත්මක බවයි තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් ඕචා ප්‍රකාශ කරන්නේ. කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහායි මෙම පියවර ගෙන ඇත්තේ. ඊයේ දිනයේදී පමණක් තායිලන්තයේ කොරෝනා ආසාදිතයින් 106 දෙනෙකු වාර්තා වුණා. ඒ අනුව මුළු ආසාදිතයින් සංඛ්‍යාව 827 ක් වනවා. පුද්තලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 24, 2020 15:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්