කොරෝනා ගැන ජනතාව දැනුවත් කිරීමට මැලේසියාව ඩ්‍රෝන තාක්ෂණය යොදාගනී
Related Articles
කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා මැලේසියාව ඩ්‍රෝන තාක්ෂණය යොදාගෙන තිබෙනවා.
මැලේසියාවෙන් පැය 24 ක් තුළ කොරෝනා ආසාදිතයින් 212 දෙනෙකු වාර්තා වුණා. ඒ අනුව එරටින් වාර්තාවී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1,518 ක් වනවා. වෛරසය ආසාදනය වීමෙන් මැලේසියාවේ පුද්ගලයින් 14 දෙනෙකු මියගියා. දකුණු ආසියාවේ වැඩිම කොරෝනා ආසාදිතයින් පිරිසක් සිටින රට ලෙසයි මැලේසියාව සැලකෙන්නේ.