fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඔලිම්පික් උළෙල වසරකින් කල්යයි

ITN News Editor
By ITN News Editor මාර්තු 24, 2020 15:34

දින ගණනාවක සිට දැඩි ආන්දෝලනයකට ලක්ව තිබූ ඔලිම්පික් තරගාවලිය පැවැත්වීමේ දින වකවානු ද 2021 වර්ෂය දක්වා කල්තැබීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණයකර තිබෙනවා.

ඒ රටවල් ගණනාවක් ඔලිම්පික් තරගාවලියට සහභාගිවීම ප්‍රතික්ෂේප කිරීමත් සමගයි.

ඔලිම්පික් උළෙල ලබන ජුලි මස 24 වනදා පැවැත්වීමටයි සැලසුම් කර තිබුණේ.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 24, 2020 15:34

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්