ජාතියක් ලෙස එක් වී මෙම ව්‍යසනයට එරෙහිව කටයුතු නොකළහොත් ලොව හොඳම සෞඛ්‍ය සේවාවන් පවතින රටවලට අත්ව ඇති ඉරණමට වඩා දරුණු තත්ත්වයක් මෙරට ඇති විය හැකි බවයි ස්වාධින රූපවාහිනි 7 වෙනි පැය වැඩසටහනට එක්වූ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=U9kwpQwziCU&feature=youtu.be&fbclid=IwAR25JxhvHk6KQz99SpcADW40hQ_BqlSaKC-9aHUkcrMtJ3wf64DwAyTJzSE”]