fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල සදහා සහභාගී නොවන බව කැනඩාව පවසයි

ITN News Editor
By ITN News Editor මාර්තු 23, 2020 14:52

ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල සදහා සහභාගී නොවන බව කැනඩාව ප‍්‍රකාශ කළා.

ඉදිරියේදී එලඹෙන කිසිදු තරඟාවලියකට කිී‍්‍රඩකයින් සහභාගී නොකීරීමයි ඔවුන්ගේ අරමුණ. කොරෝනා වයිරසයෙන් බලපෑම් එල්ල වීමයි ඊට හේතුව. එය සමථයකට පත්වූ පසුව තරඟාවලි සදහා අවධානය යොමු කරන බවත් කැනඩාව ප‍්‍රකාශ කළා.

කෙසේවෙතත් ඔලිම්පික් තරඟාවලිය කල්දැමීම පිලිබදව ජපානය මෙතෙක් නිශ්චිත තීන්දුවකට එලඹ නැහැ.

ITN News Editor
By ITN News Editor මාර්තු 23, 2020 14:52

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්