දිවයින පුරා නගරවල විෂබීජහරණය තවදුරටත් ක්‍රියාත්මකයි.
මිරිහාන පොලීසිය මඟින් නුගේගොඩ පෞද්ගලික බස් නැවතුම්පොළ හා නුගේගොඩ දුම්රිය ස්ථානයේ විෂබීජහරණය සිදු කළා.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි නියෝජ්‍ය පොලිස්පති කපිල කටුපිටිය මහතාගේ අධීක්ෂණයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගීතාල් ලක්සිරි මහතාගේ මෙහෙයවීමෙන් මිරිහාන මූලස්ථාන පොලිස් පරීක්ෂක හේමන්ත විජේවර්ධන මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ඊට එක් වුණා.