fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගත වූ පැය 24 තුළ ඇමෙරිකාවෙන් කොරෝනා මරණ 100ක්

ITN News Editor
By ITN News Editor මාර්තු 23, 2020 12:21

ගත වූ පැය 24 තුළ ඇමෙරිකාවෙන් කොරෝනා මරණ 100 ක් වාර්තා වුණා.

එරට ආරක්ෂක නිලධාරීන් රැසකට වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ. වෛරසය සදහා ඉදිරිපත් කෙරුණු ඩොලර් ට්‍රිලියන එකක කෙටුම්පත ගෙන ඒම කල්යන බවද වාර්තා වනවා. සෙනට් සභිකයෙකුටද වෛරසය ආසාදනය වීම ඊට හේතුවයි.

නිව්යෝර්ක් නගරාධිපතිවරයා සදහන් කරන්නේ දින 10 කින් එම නගරයට අවශ්‍ය සෞඛ්‍ය උපකරණ හා ඖෂධ හිගයක් හටගත හැකි බවයි. නිව්යෝර්ක්වලින් පමණක් වාර්තා වන මරණ සංඛ්‍යාව 114 ක්.

ITN News Editor
By ITN News Editor මාර්තු 23, 2020 12:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්