fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා දැඩි කි‍්‍රයාමාර්ග ගැනීමට සිදුවන බව බි‍්‍රතාන්‍ය අගමැති පවසයි

ITN News Editor
By ITN News Editor මාර්තු 23, 2020 10:57

කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා දැඩි කි‍්‍රයාමාර්ග ගැනීමට සිදුවන බව බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප‍්‍රකාශ කළා.

ඇඳිරි නීතිය පැනවීම සහ සංචාරක සීමා පැනවීමත් ඊට අයත්. මේවන විටත් ආපන ශාලා ඇතුළු ස්ථාන ගණනාවක් වසා දමා තිබෙනවා.

ලන්ඩනයේ උද්‍යානවලටද ජනතාවට ඇතුළු විය නොහැකි බවයි බි‍්‍රතාන්‍ය අගමැතිවරයා සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 23, 2020 10:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්