fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තෙල් ප‍්‍රවාහන දුම්රිය හතරක් ප‍්‍රදේශ හතරකට පි⁣ටත් කෙරේ

ITN News Editor
By ITN News Editor මාර්තු 23, 2020 10:53

තෙල් ප‍්‍රවාහන දුම්රිය හතරක් ප‍්‍රදේශ හතරකට අද (23) පිටත් කර හැරීමට ඛණිජතෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.

ඒ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත. කොලොන්නාවේ සිට අනුරාධපුරය, මඩකළපුව,පේරාදෙණිය සහ කටුණායකටයි ඉන්ධන බෙදාහැරීමට කටයුතු යොදා තිබෙන්නේ.

අවශ්‍යතාවට සරිලන පරිදි තෙල් තොග පවතින බවයි ඛණිජතෙල් සංස්ථාව සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 23, 2020 10:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්